News Line| Off Air
Generic placeholder image

Apr
21

කායින් , ආබෙල් සහ පාස්කු

1182 Views


කායින් , ආබෙල් සහ පාස්කු

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙනවා..එම ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුණද එම ප්‍රහාරයෙ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් වෙන් වූ දුකට මැරි මැරී ජිවත්වෙයි… තමන්ගේ සම්පතමයෙක් අහිමි වූ වේදනාව කොතරම් ද යන වග එය අත් විදින අයෙක්ම දන්නා කාරණාවක්… ඔවුන්ගේ එම කදුළු වේදනාවන්ට යුක්තිය ඉටුවන තෙක් මගබලා සිටිනා මොහොතක් පෙරදැරිව අද ඔවුන් ප්‍රහාරයෙන් මිය ගිය සිය සමීපතමයින් සිහි කරනවා… ඒ පිලිබදවයි මේ…


News Articles
Latest Videos
Most Popular Post