ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය පිලිබදව සොයා බැලීම සදහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබෙනවා.