නීති විරෝධී ගොඩනැගිල්ලක් ලෙස සලකමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පසුගිය ජනවාරි මස නව වැනි දා ඉවත් කරන ලද යාපනය සරසවියේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරීමෙන් පසු අද විවෘත කර තිබෙනවා.
ඒ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන්.