News Line| Off Air
Generic placeholder image

Apr
23

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 672 ක් – කොළඹ සහ ගම්පහ යළි අවදානමේ

506 Views


ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 672 ක් – කොළඹ සහ ගම්පහ යළි අවදානමේ

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 672 ක් වාර්තා වුූූ අතර ඉන් 192ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වූ අතර එම ගණන 117ක්.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 05ක් වුණා. ඒ අනුව සමස්ත මරණ ගණන 634 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

May be an image of text


News Articles
Latest Videos
Most Popular Post