News Line| Off Air
Generic placeholder image

Apr
23

ත්‍රිකුණාමලයේ පාසලක් වැසෙයි

475 Views


ත්‍රිකුණාමලයේ පාසලක් වැසෙයි

ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම නිසා එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post