News Line| Off Air
Generic placeholder image

Apr
23

දිර්ඝ සති අන්තයේ සංචරණ සිමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලයි

684 Views


දිර්ඝ සති අන්තයේ සංචරණ සිමා පනවන්නැයි මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලයි

පවතින කොරෝනා ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් අඩුම තරමේ දින 04ක් කාලයක් වත් රට සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කල යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මීට අදාල යෝජනාව මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් ඒ පිලිබදව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපතිවරයා සමග පැවැත්වීම ට නියමිත බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post