News Line| Off Air
Generic placeholder image

Apr
24

මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

481 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි


News Articles
Latest Videos
Most Popular Post