නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මගීන් රැගෙන යන බස් රථ සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.