News Line| Off Air
Generic placeholder image

Apr
25

ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

596 Views


ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post