News Line| Off Air
Generic placeholder image

Apr
27

කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් – යුධ හමුදාපති

680 Views


කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් – යුධ හමුදාපති

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටින්නේ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකිමක් බවත් ඒ අනුව කොරෝනා පාලනය ට ජනතාව සහය දැක්විය යුතු බවත් යුධ හමුදාපතිවරයා අවදාරණ ය කරනවා.

එමෙන්ම දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ක්‍රියා කිරීම අතවශ්‍ය බවද වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post