සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.