News Line| Off Air
Generic placeholder image

Apr
28

මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බව තහවුරු වෙයි

582 Views


මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ  බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස්  ප්‍රභේදය බව තහවුරු වෙයි

මෙරට මේ වන විට ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන වෛරස් ප්‍රභේදය බව තහවුරු වී තිබෙනවා.

ඒ මෙරට කොළඹ බොරලැස්ගමුව , කුරුණෑගල යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post