News Line| Off Air
Generic placeholder image

Apr
28

2020 උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත

473 Views


2020 උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි සතිය ඇතුළත

2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සදහන් කරනවා. එමෙන්ම දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

මේ අතර තාවකාලිකව වසා දැමුණු දිවයිනේ සියලු පාසල් යළි විවෘත කිරීමට අදාළ අවසන් තීරණය ලබන 2වනදා ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post