News Line| Off Air
Generic placeholder image

Apr
28

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට

542 Views


කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අද කොළඹ මාලිගාවත්ත මැද කොළඹ රෝහලේදී පළමු මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය සේවකයින්ට හට ලබා දීම ආරම්භ වුණා.

එම අවස්ථාවට වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post