News Line| Off Air
Generic placeholder image

Apr
29

දෙදින නිල සංචාරය නිම කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

485 Views


දෙදින නිල සංචාරය නිම කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියා. ඒ චීන ගුවන් හමුදාවට අයත් බී- 4026 දරන විශේෂ ගුවන් යානයෙන්.


News Articles
Latest Videos
Most Popular Post