News Line| Off Air
Generic placeholder image

Apr
30

චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළකොළඹට පැමිණෙන විට පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අල්ලයි

1005 Views


චීන ආරක්ෂක ඇමතිගේ රථපෙළකොළඹට පැමිණෙන විට  පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අල්ලයි

ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post