News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

817 Views


ඊයේ වාර්තා වූ  කොරෝනා ආසාදිතයින් හමු වූ  ප්‍රදේශ මෙන්න

ඊයේ මෙරටින් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එම ගණන සටහන් වුයේ 1531ක් ලෙසයි.එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම වාර්තා වූනා.

එයින් වැඩිම ආසාදිතයින් ගණනක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 533 ක්. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක් ද වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post