News Line| Off Air
Generic placeholder image

Apr
30

වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් අතර නව වෛරස් උණක් පැතිර යයි

903 Views


වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් අතර නව වෛරස් උණක් පැතිර යයි

කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති වුවහොත් දරුවන්ගේ නිය පොතු පවා ගැලවී යා හැකි තත්වයකට පත්වීය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post