News Line| Off Air
Generic placeholder image

Apr
30

හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

1065 Views


හරීන් ප්‍රනාන්දු ජූලි 14 දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව  නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post