News Line| Off Air
Generic placeholder image

Apr
30

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට පියවර

696 Views


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ  දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට පියවර

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දැඩි සත්කාර ඒකක 03 ක් , ඇඳන් 24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කිරීමට ද Hi-flow ඔක්සිජන් සියලු සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරනවා.

මේ අතර දැඩි සත්කාර ඒකකය ට වෛද්‍යවරු 30 ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post