News Line| Off Air
Generic placeholder image

May
3

ඊයේ මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

1064 Views


ඊයේ මෙරටින් හමු වූ  කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම ගණන 1891 ක්. දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම ඊයේ ආසාදිතයින් වාර්තා වූ අතර එයින් වැඩිම පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 387 කි.

ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post