කොවිඩ් ආසාදිත වී සිටින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රැදී සිටින ජනතාවට 1906 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව අදාළ අංශ වෙත දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.