දිලුම් අමුණුගම අද පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී
ඒ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබයි.