News Line| Off Air
Generic placeholder image

May
3

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

1034 Views


තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6ක් , එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post