News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

දිවයින පුරා තැපැල් කාර්යාල 32ක් වසා දැමෙයි

1108 Views


දිවයින පුරා තැපැල් කාර්යාල 32ක් වසා දැමෙයි

‍කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා.

ඒ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post