News Line| Off Air
Generic placeholder image

May
5

ගුරු විද්‍යාල අවසන් විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

728 Views


ගුරු විද්‍යාල අවසන් විභාගය  දින නියමයක් නොමැතිව කල් යයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය – 2020 (2021) දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

අදාල විභාගය 2021.05.10 දින සිට 2021.05.21 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, දිවයිනේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත විභාගය කල් දැමීමට තීරණය කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post