News Line| Off Air
Generic placeholder image

May
6

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

1024 Views


ඊයේ  දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනුණා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 498 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 ක් ලෙස වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post