News Line| Off Air
Generic placeholder image

May
6

ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා අසාදිතයින් ඊයේ ඉන්දියාවෙන්

649 Views


ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා අසාදිතයින් ඊයේ ඉන්දියාවෙන්

ලොව එක් දිනකදී හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ ඉන්දියාවෙන් වාර්තාවුණා. එම ගණන 412,618ක්. වාර්තා වී ඇති මරණ ගණන
3,982ක්.

මේ අනුව ඉන්දියාව මේ වන විට මුහුණදී ඇති මෙම තත්වය පාලනය කිරීම සදහා ලොව පුරාඅ බොහෝ රටවල් ආධාර සපයමින් සිටින අතර ආධාර තොග අවශ්‍ය ස්ථාන වෙත බෙදානොදී තවමත් ගුවන්තොටුපොළ ගබඩාවල රදවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සායනික ඔක්සිජන් නොමැතිව එරට රෝහල්වල් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව මිය යන ආකාරය දෙගුණ තෙගුණ වී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post