News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ

621 Views


පාසල්, සරසවි යළි දැනුම් දෙන තුරු වැසේ

දිවයිනේ සියලු පාසල් ,විශ්ව විද්‍යාල ,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති නැවැත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කලේ දිවයිනේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එම තීරණයට එළැඹි බවයි.

යළි ආරම්භ කරන දිනය , දින 3 කට පෙර දැනුම්දෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post