News Line| Off Air
Generic placeholder image

May
8

පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අකුණු සමග තද වැසි

607 Views


පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අකුණු සමග තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව
සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post