News Line| Off Air
Generic placeholder image

May
10

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් – සමස්ත මරණ ගණන 800 ඉක්මවයි

458 Views


ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක්  – සමස්ත මරණ  ගණන 800 ඉක්මවයි

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගිගියා. එම ගණන 801ක්.


News Articles
Latest Videos
Most Popular Post