News Line| Off Air
Generic placeholder image

May
10

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

629 Views


අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන්හි නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙම මෙහෙයුම දියත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මේ අනුව බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබවත් කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන යාමේදී මගීන් දෙදෙනෙකු පමණක් රැගන යා හැකි බවත් සමාජ දුරස්ථභාවය මුහුණු ආවරණ පැලදීම ඇතුළු සීමාවන් උල්ලංඝනය කරන පුද්ගලයින්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post