කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා.
ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.