News Line| Off Air| Games
Generic placeholder image

May
11

ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කෙරේ

1529 Views


ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

හුදකලා කළ ප්‍රදේශ පහතින්,

මාතර දිස්ත්‍රික්කය

මාතර පොලිස් බලප්‍රදේශයේ,
උයන්වත්ත 417 G
උයන්වත්ත උතුර 417 D

මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
උඩහපුවිද E367

මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම
වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම

පුත්තලම දිස්ත්‍රික්ක
කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන 466A

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,

නිකදළුපොත


News Articles
Latest Videos
Most Popular Post