News Line| Off Air
Generic placeholder image

Latest Posts

May
11

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

510 Views

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

ඒ අනුවශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සහ සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම වළක්වාලමින් ගමන් තහනමක් පනවා තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post