News Line| Off Air
Generic placeholder image

May
12

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

515 Views


ඊයේ දිනයේ  වැඩිම ආසාදිතයින්  කොළඹින් වාර්තා වෙයි

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා වනවා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 131,098 දෙනෙකු වනවා. මේ අතුරින් 106,641 නෙකු සුවය ලැබුවා. 23,607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post