News Line| Off Air
Generic placeholder image

May
13

දිවයිනේ සියලු තැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත වෙයි

604 Views

දිවයිනේ සියලු තැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත වෙයි

දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල තැපැල් පත් බෙදා දීමේ කටයුතු සීමා කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post