ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.