පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඒ අවට පහත් බිම්වල ජනතාවට අවදානයෙන් පසුවේන්නයි උපදෙස් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
ඊට අදාල නිවේදනය පහතින්,