News Line| Off Air
Generic placeholder image

May
18

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

622 Views


ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ තිබෙනවා.

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 677ක්.


News Articles
Latest Videos
Most Popular Post