News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් වතුර නෑ

636 Views


පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් වතුර නෑ

පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post