News Line| Off Air
Generic placeholder image

May
19

ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කරයි

427 Views


ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කරයි

ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ඒ සදහා විශේෂ කමිටුවක් පත් කරමින් ඊට අවශ්‍ය එන්නත ලබාදීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post