News Line| Off Air
Generic placeholder image

May
21

හොදම බැති ගීයට 30 000ක් හිමිවන සියත online බැති ගී ප්‍රසංගය

879 Views


හොදම බැති ගීයට 30 000ක් හිමිවන සියත online බැති ගී ප්‍රසංගය

එළඹෙන වෙසක් පොහොය වෙනුවෙන් siyatha fm ගුවන් විදුලිය මගින් සිය ශ්‍රාවකයින් වෙනුවෙන් විශේෂ වැඩ කටයුත්තක් සංවිධානය කර තිබෙනවා. ඒ siyatha oniline බැති ගී ප්‍රසංගය.

මේ දිනවල නිවසේ සිටින පවුලේ අය සමග එක්ව භක්ති ගීතයක් ගායනා කර එම වීඩියෝව 071 112 1074 අංකයට whatsapp මගින් යොමු කිරීමෙන් ඔබටත් මේ සමගින් එක්විය හැකිය. මේ හා සම්බන්ධ වන පවුල් සදහා,

රුපියල් 30,000
රුපියල් 25,000
රුපියල් 20,000
රුපියල් 15,000
රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග ඇතුළු තවත් වටිනා ත්‍යාග රැසක් හිමිකරගැනීමට අවස්ථාව ලැබේ.

පවුලේ අයට එක්ව ගායනා කල හැකි සම්පුර්ණ බැති ගීයක් හෝ ඉන් කොටසක් ගායනා කර එය ජංගම දුරකතනයෙන් හෝ වීඩියෝ කර මැයි 24 වනදාට පෙර 071 112 1074 අංකයට whatsapp කරන්න.

සියලු ගායනා එකතු කර පවත්වනු ලබන අලංකාරවත් භක්ති ගීත ප්‍රසංගය පොහෝ දින සන්ධ්‍යාවේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post