News Line| Off Air
Generic placeholder image

May
21

අද මේ දක්වා ආසාදිතයින් 2,891ක්

630 Views


අද මේ දක්වා ආසාදිතයින් 2,891ක්

අද දිනය තුළ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2,891ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් ලෙස වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post