මැයි 25 වැනිදා දිනයෙත් බලපත්‍ර ලාභී සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.