News Line| Off Air
Generic placeholder image

May
25

බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත්වෙති

624 Views


බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත්වෙති

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීමට ගත් පියවර හේතුවෙන්. කොවිඩ් මර්දන රාජකාරී කටයුතුවල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට හට පවා එන්නත්කරණය සිදු නොවී තිබෙන පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට පමණක් මේ ආකාරයට එන්නත්කරණය සිදු කිරීම ගැටලු සහගත බව පවසමින්.


News Articles
Latest Videos
Most Popular Post