ඉන්දියාවේ පූනේ නගරයෙන් කළු දිලීර ආසාදිත මරණ 25ක් වාර්තා වෙනවා.
මේ අනුව එම නගරයෙන් පමණක් කළු දිලීර රෝගය ආසාදිතයින් 574 දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.