News Line| Off Air
Generic placeholder image

May
27

තවත් කොරෝනා මරණ 29 ක්

439 Views


තවත් කොරෝනා මරණ 29 ක්

තවත් කොරෝනා මරණ 29 ක් ඊයේ මෙරටින් වාර්තා වි තිබෙනවා. ඒ ඉකුත් 20 වැනි දා සිට 26 වැනි දා දක්වා කාලය මිය ගිය කොරෝනා ආසාදිතයින් ඒ අතර වනවා.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post