News Line| Off Air
Generic placeholder image

May
27

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

660 Views


ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බවයි.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක හමුදා සහ නීතිය සම්බන්ධයෙන් ක්‍රියා කරන අනෙකුත් ආයතන ජාතික ආරක්ෂාව මනා ලෙස ස්ථාපිත කර ඇති බවත් ඒ නිසා ශ්‍රී ලාංකිකයින්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම සුදුසු නොවන බවත් ය.


News Articles
Latest Videos
Most Popular Post