News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට සැලසුම්

591 Views


රුපියල් 5,000  දීමනාව යළිත් ලබාදීමට සැලසුම්

ලබන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා.


සංචරණ සිමා කිරීම් හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබා දෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post